https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 ලංකා ගොසිප් New News: Business

Facebook Content Monetization now available in Sri Lanka

Facebook සමාගම නවතම යාවත්කාලීනකරණයක් මගින් ශ්‍රී ලංකාව Facebook Content Monetization සඳහා තෝරාගත් රටවලට එක් කර තිබේ.

Rajini kanth the accident

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

Two people die in a serious accident on the highway.

මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඊයේ රාත්‍රියේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Today's weather forecast

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් සුළු වැසි වැටෙන හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Malinga said the reason for not providing cricket contract

Sri Lanka Cricket has been given a contract to the player himself, but he was mentioned in the annual Speaking to the media, senior fast bowler Lasith Malinga players had rejected.He also emphasized that he was in the last 11 months,.

Showing posts with label Business. Show all posts
Showing posts with label Business. Show all posts

2015/04/04

CPC 5 billion loss.

 
         ජනවාරි 22 වැනිදා සිට මේ දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් පාඩු ලබා ඇති බව හෙළිදරව් වෙයි.න්ධන සඳහා අයකරන බදු ඉවත් නොකිරීමට කටයුතු කිරීම නිසා තෙල් සංස්ථාවට එම පාඩුව දරා ගැනීමට සිදුව ඇති බව සදහන් වේ.
       ඉන්ධන මිල අඩු කිරීම මඟින් ජනතාවට සහන සැලසෙන නිසා තමන් එයට විරුද්ධ නොවන බවත් එහෙත් තෙල් සඳහා අයකරන බදු ඉවත් කර එම සහන ජනතාවට ලබාදෙනවා වෙනුවට තෙල් සංස්ථාවට පාඩුවන ආකාරයෙන් එම සහන ලබාදීම අනුමත කළ නොහැකි බවද වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.මේ ආකාරයෙන් ඉන්ධන සඳහා බදු අය නොකිරීම නිසා තෙල් සංස්ථාව අතිවිශාල පාඩුවක් ලබන බවත් මෙමඟින් ඉදිරියේදී සේවක අයිතිවාසිකම්වලටද ගැටලු ඇති විය හැකි බවත් මේ වන විටත් ඇතැම් අංශවල අතිකාල පැය ගණන සීමාකර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.
Share:

2015/03/25

Alcohol beer tax cut.


        නීත්‍යනුකූලව මද්‍යසාර සහ බීර නිෂ්පාදනයේ නියැළී සිටින සෑම ව්‍යාපාරික ආයතනයකින්ම මසකට රුපියල් මිලියන 200ක් බදු වශයෙන් ගෙවිය යුතු බවට මුදල් ඇමැතිවරයා කළ නිර්දේශය අනුව ප්‍රකාශයට පත් කළ ගැසට් ප්‍රකාශය අත්හිටුවීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (25දා) අතුරු තහනමක් නිකුත් කළේය. මේ අතුරු තහනම් නියෝගය නිකුත් කෙළේ මද්‍යසාර සහ බීර නිපදවන සමාගම් හතරක් ගොනු කළ පෙත්සම් හතරක් සලකා බැලීමෙන් පසුවයි.
               මද්‍යසාර සහ බීර නිපදවන සෑම ආයතනයකටම එවැනි බද්දක් ගෙවීමට හැකියාවක් නොමැති බවත් එසේ නොගෙව්වොත් එම සමාගම්වලට දී තිබෙන බලපත්‍රය අවලංගු කරන බව දැන්වූ බවත් පෙත්සම්කරුවෝ අධිකරණයට කියා සිටියහ. මුදල් ඇමැති රවි කරුණානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්. සමරතුංග, සුරාබදු කොමසාරිස්, හිටපු සුරාබදු කොමසාරිස් ඩී.පී.එම්.පී. හපුආරච්චි, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ නීතිපතිවරයා මෙම පෙත්සම් මඟින් වගඋත්තරකරුවන් කර තිබිණි.
Share:

Total Pageviews

Sports

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support