මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන මුළුමණින්ම වසාදමන්නට සිදුව ඇති බවත් රජයෙන් 50000 ක දීමනාවක් ලැබුනත් එම පාඩු පියවාගන්නට අපහසු බවත් ඇතැම් ව්‍යාපාරිකයින් පවසා ඇත.
ඔවුන් සිදුකෙරෙන විරෝධතාව නිසා කොළඹ-අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) සාලාව යුද හමුදා කඳවුර අසලින් අවහිර වීම නිසා දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබේ.