Jackie Chan will be the Oscar award
Popular for decades to evaluate the contribution to the film industry actor Jackie Chan was awarded the Oscar Award
Rajini kanth the accident
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරුවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.
Builds broken bones two hours
ගාල්ලේ කීඹියේ තරුණයෙකු සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකර ගනිමිනි.
DVD drive instead of a powerful diamond
It is no secret that the deposited daily round the world billions of GB of knowledge. the varied cases of knowledge by humans as a result of it placed thenceforth.
Malinga said the reason for not providing cricket contract
Sri Lanka Cricket has been given a contract to the player himself, but he was mentioned in the annual Speaking to the media, senior fast bowler Lasith Malinga players had rejected.He also emphasized that he was in the last 11 months,.
2015/03/31
Mahela is appointed Advisor SLC
2015/03/30
Chairman of the sri lanka cricket board
2015/03/29
Brothel raided.
Lee Kuan Yew dies.
Australians are 5 consecutive World Championships.
2015/03/28
Tissa United National party while the next general election?
President's brother dies.
The tomorrow evening the World Cup finals.
2015/03/27
Raju statement person assaulted sand.
34 හැවිරිදි සපුතන්ත්‍රිගේ දොන් ඉෂාර ලක්මාල් සපුතන්ත්‍රී නැමැති සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට හෙළි කර ඇත්තේ වැලිරාජු නැමැත්තා සිය මවටත් පියාටත් බැණ වැදුණු බවත්, ඒ අනූව පොරවකින් පහරදීම සිදුකළ බවත්, ප්‍රහාරය එල්ල වන බව වැලිරාජු නැමැත්තා නොදැන සිටි බවත්ය.
Dharmasena,final match umpire.
President younger brother attack
2015/03/26
Next Monday, free Wi-Fi.
Australia select final match
2015/03/25
Indo Australia decisive match ..
Opposition Leader Dinesh Gunawardena appropriate position.
Alcohol beer tax cut.
2015/03/24
Amendment 19 is defeated.
German air accident 148 commuters were killed.
Newzealand select final match
Wele suda said that correctly.
දැඩි රැකවල් මැද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
2015/03/23
Cat entity police complaint.
Local opposition representatives motorcycles.
2015/03/22
Here are the national government's new cabinet.
ජාතික ආණ්ඩුවකට මුලපුරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. කැබිනට් අමාත්‍යවරුන් 11දෙනෙක් රාජ්‍ය අමාත්‍ය වරුන් 5දෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍ය වරුන් 10 දෙනෙක් මෙලෙස දිවුරුම් දුන් අතර, විපක්ෂ නායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් වන නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් පේම්ජයන්ත්, දී.මූ. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, ඩලස් අලහප්පෙරුම වැනි ජ්‍යෙෂ්ඨයන්ට ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් ලැබී නොතිබීම විශේෂත්වයකි.
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – ගුවන් සේවා අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
General Sarath Fonseka is Field Marshal.
හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කෙරිනි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා හමුදා සේවයට පළමුවරට හිමිවන උත්තමාචාර ගෞරවයක් වන මෙම නිලය සරත් ෆොන්සේකා මහතාට පිරිනමනු ලැබීය. ෆීල්ඩ් මාෂල් ධුරයට පත්වන සරත් ෆොන්සේකා මහතාට එතැන් පටන් තරු පහක් හිමිවන අතර ඔහු කිසි දිනෙක නිලයෙන් විශ්‍රාම යන්නේ නැත. මීට අමතර ඔහුට විශේෂ වරප්‍රසාද රාශියක් හිමි වනු ඇත.
2015/03/21
Martin guptil lost 3 fingers
Mother dies in school
Sri Lanka met Pygmy people.
18 වන හෝ ඊට ආසන්න ශතවර්ෂයකදී ශ්‍රී ලංකාවේ කුරු මිනිස් කොට්ඨාශයක් සිටි බවට වාර්තා වන්නේ 1963 වසරේදීය.ඒ මහලේනම ප්‍රදේශයෙනි.මොවුන් නීට්ටෑවන් නමින් හැදින් වු අතර අඩි 3,4 කට වඩා උස නැති මොවුන්ගේ ශරීරය රතු පැහැයට හුරු ලොම් වලින් වැසී තිබී ඇත.මිනිසුන් මෙන් දෙපයින් ගමන් කරන මොවුන්ට වල්ගයක් තිබී නැත.කෙටි හා ඉතාමත් ශක්තිමත් බාහු පිහිටා තිබී ඇති අතර දිග නියපොතුද තිබී ඇත.
මොවුන් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් මුලුමනින්ම වද වී ගොස් ඇතැයි සැලකෙන නමුදු මේ වන තුරුත් ඒ පිලිබද නිශ්චිත තොරතුරක් කිසිවකුටත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නොමැත.කෙසේ වෙතත් ගවේශන කන්ඩායමකට නීට්ටෑවන් පිලිබද කදිම සාක්ෂියක් හමු වී ඇත.ඒ අල්තාරයක හැඩය ගත් ගල් තට්ටුවකි.එය ඉතා සුමටව තනා තිබී ඇත.මොවුන් මෙවැන්නක් භාවිතා කලේ දෙවියන් යැදීමට යැයි කිව නොහැකි වුවත් එය එසේ වූවානම් එම දෙවියන් කව්ද? ඊලග ප්‍රශ්නය වනු ඇත.
2015/03/20
Australia semi final round.
2015/03/19
Painful defeat
Udaya Gammanpila cyber attack FB page.
2015/03/18
It is revealed that the mummy found in China's comment Kuan wrote.
රන් ආලේපිත මෙම බුද්ධ ප්‍රතිමාව තුළ පද්මාසනයෙන් වැඩ සිටින අස්ථි පංජරය භාවනානුයෝගීව සිටිමින් ස්වයං මමිකරණයට පත්වූ චීන භාවනා මධ්‍යස්ථානයක ප්‍රධාන ගුරුවරයාව සිටි ලියු ක්වාන් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ බවට කරුණු හෙළිදරව් වී තිබේ.
රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව තුළ රැඳුණු අස්ථි පංජරය වසර දහසක් පමණ පැරැණි බව එය පරීක්ෂණයට ලක් කළ නෙදර්ලන්තයේ මෙයැන්ඩර් වෛද්‍ය ආයතනය සඳහන් කරයි.
2015/03/17
Rawatawatta million 2 1/2 of prey.
මොරටුව, රාවතාවත්ත, ගාලු පාරේ පිහිටා තිබෙන පෞද්ගලික මූල්‍ය ආයතනයකට (17) දහවල් මුහුණු ආවරණය කරන ලද යතුරු පැදි හිස් වැසුම් පැලඳ ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එහි සේප්පුවල තිබූ රු. කෝටි 2 1/2කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පලාගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි. ඊයේ දහවල් 2.30ට පමණ ආයුධ සන්නද්ධ මංකොල්ලකරුවන් මෙම මූල්‍ය ආයතනය වෙත යතුරුපැදියකින් පැමිණ ඇත. මංකොල්ලකරුවන් ආරක්ෂක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලයට ආයුධ පෙන්වා බිය ගන්වා ඔවුන් කළමනාකරුගේ කාමරයට දමා අගුළු දමා අයකැමි කාන්තාවන් පමණක් පිටතට ගෙන ඔවුන් ලවා සේප්පු විවෘත කරවා ගැනීමෙන් පසු එහි තිබූ සියලු රන් ආභරණ
Wele Suda case, the book disappeared.
Politics they not come.sanat Jayasuriya.
2015/03/16
Sri Lanka's crucial match tomorrow.
349 liquor stores closed on the orders of the President.
Another girl bus accident
Rajitha's second son, kidnapped my daughter.
2015/03/15
Reduce the powers of the executive gazette notification.
1. නව ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කෙරෙනු ඇත. රාජකාරි සමයේ සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමට තිබූ මුක්තියද ඒ අනුව ඉවත් කෙරේ.