https://www.revenuecpmgate.com/dccz6pa6sz?key=cdb4645ea1af85040545afcce9a67025 Britain's Duchess of Kent dies ~ ලංකා ගොසිප් New News

2025/09/05

Britain's Duchess of Kent dies


 
බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඇය මිය ගිය විට 92 හැවිරිදි විය.

කැතරින් ආර්යාව, අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වූ එඩ්වඩ් කුමරුගේ බිරින්දියද, රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාව ලෙසද හැඳුන්විය.

අද (05) බකිංහැම් මාලිගය නිකුත් කළ නිල නිවේදනයකින් ඇයගේ අභාවය පිළිබඳව තහවුරු කර ඇත.

Share:

0 comments:

Post a Comment

Total Pageviews

Sports

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support