සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර විස්සයි විස්ස (T20) තරගාවලියේ අවසන් තරඟය අද පැවැත්වෙනවා.
මේ වන විට තරග දෙකෙන් 1- 1 බැඟින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, අද තරගය තීරණාත්මක ගැටුමක් බවට පත්වී තිබෙනවා.
මෙම තරගය අද සවස 5.00ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආරම්භ කිරීමට නියමිතයි.
0 comments:
Post a Comment