හරාරේ හිදී ශ්‍රී ලංකා සංචාරක කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවැනි පන්දුවාර 20 තරගය අද සවස 5ට (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවැත්වේ.
මෙම තරගය දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනිය. පසුගිය පළමු තරගයේදී කඩුලු 4කින් ජයගත් ශ්‍රී ලංකා පිළට, තරගාවලිය ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට හැකිවුණා.
0 comments:
Post a Comment