2025/09/02
Facebook Content Monetization now available in Sri Lanka
Facebook සමාගම නවතම යාවත්කාලීනකරණයක් මගින් ශ්‍රී ලංකාව Facebook Content Monetization සඳහා තෝරාගත් රටවලට එක් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලාංකික content creators දැන් තම video සහ reels මගින් නිලවශයෙන් Ads හරහා ආදායම උපයාගත හැකි බවයි වාර්තා වන්නේ.
මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
0 comments:
Post a Comment