2025/09/02
Two people die in a serious accident on the highway.
මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඊයේ රාත්‍රියේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ, මෙම අනතුර සිදුව ඇත්තේ රාත්‍රී 11.00ට පමණ, ලොරි රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් බවයි.
0 comments:
Post a Comment